අවදිවිමට කලය නොවද මෙය
:yes::yes:නිකරැනේ අපි එක එකගේ කතා සහ උන්ගේ රන්ගනයන් බලා ලේ කුපිත කර ගන්නවා මිසක් රටක අනාගතයක්ක් ඉදිරි දැක්මක් ඇති මිනිසුන්ගේ හඩඩ අප ඇහුන් කන් දියයුතුය නොවෙද මෙවන් උගත් බුද්ධිමත් මිනිසුන්ගේන් රටට ප්‍රයොජනයක් නොගෙන ඔවුන්ගේ උස්මපොද මිහිතලයට මුදාහල නොහැක...