# නර්ස්ලා_සැරයි බුදු අම්මෝ කතා කරන්නවත් දන්නෑ #
වෝඩ් එකට ඇඩ්මිට් කරලා වරුවක් යන්නත් කලින් ෆෝන් එකක් චාර්ජ් වෙන්න දාගෙනම ඒ දිහාම බලන් හිටිය රෝගියෙක්ට මිසී පලවෙනි පාර..,
"ප්ල්ග් පොයින්ට්වල ෆෝන් චාර්ජර් ගහන්නෙපා දරුවෝ ලෙඩෙක්ට අමාරු උනොත් අපිට මැශින් ගහන්න බෑ සවුත්තු වුනාම. ගෙදර අය අවම යවලා චාර්ජ්...