පාස්කු ප්‍රහාරයේ වගකීම ප්‍රබල ජනාධිපති අ

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පාස්කු ප්‍රහාරයේ වගකීම ප්‍රබල ජනාධිපති අ

    පාස්කු ප්‍රහාරයේ වගකීම ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු පිට පැටවීමේ සැළසුමක් - විරෝධතාවයක් සඳහා මුදල් දුන් බවටත් තොරතුරු

    එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු වෙත පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම පැටවීමේ සූදානමක සැළසුමක් සමාජ ජාලා මාධ්‍ය හරහා අනාවරණය වී තිබුණා.

    එම සැළසුමේ තවත් පියවරක් ලෙස කටුවාපිටිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සඳහා අදාල සැළසුම ක්‍රියාත්මක කළ කණ්ඩායම විසින් යම් පාර්ශවයකට යම් මුදලක් ලබා දී ඇති බවටද තොරතුරු හෙළිවී ඇතැයි වාර්තා වනවා.ඒ අනුව එළඹෙන ඉරිදා දේව මෙහෙයෙන් පසු කටුවපිටිය දේවස්ථානය අසළ විරෝධතාවයක් පැවැත්වීමට අදාල මුදල් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

    එසේම අදාළ ජනාධිපති අපේක්ෂකයා ඉලක්ක කර ගනිමින් ඔහුට එරෙහිව චෝදනා එල්ල කිරීමට සිදුකරන මෙම සූක්ෂම වැඩපිළිවෙල වෙනුවෙන් කතෝලික පූජකවරුන් යොදා ගනිමින් මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වීමටත්, නොවැම්බර් 01 වන සිකුරාදා දින මහජන උද්ඝෝෂණයක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව සමාජ ජාල මාධ්‍ය හරහා හුවමාරුවන අදාල වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

    Source : http://nethgossip.lk/article/35025

    :baffled::baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කිසිදෙකින් සීලරතන හාමුදුරුවන්ගේ චන්ද කඩන්න හම්බෙන්නේ නෑ බං ...:cool:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔය කිසිදෙකින් සීලරතන හාමුදුරුවන්ගේ චන්ද කඩන්න හම්බෙන්නේ නෑ බං ...:cool:

    member.php

    :baffled::baffled::baffled:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Saw this at several places today.

    පාස්කු ප්‍රහාරයේ මිනී මතින් ජනපති වීමට තනන සජිත්
    -------------------------------------------------------
    කතෝලික චන්ද තමන්වෙත කෙසේ හෝ ලබාගැනීම පිණිස සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා.

    එම වීඩියෝ පටය මගින් ISIS සාමාජිකයකු බවට පැවසෙන මුස්ලිම් ජාතිකයකු විසින් සිදුකරන පාපොච්චාරණයක් ඇතුලත් වන අතර එම පුද්ගලයා ලවා ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවට වූ ප්‍රකාශයක් සිදු කරවන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් අදාල වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචරනයටද මේ වනවිටත් කටයුතු සුදානම් කොට ඇති බවයි පැවසෙන්නේ.

    අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රෝසි සේනානායක, කාවින්ද ජයවර්ධන, චිත්‍රාල් සෝමපාල, හෙක්ටර් අප්පුහාමි, යන පුද්ගලයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බැවින් කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ගෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී. එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන තුෂාර වන්නිආරච්චිගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා.

    They say the video is being recorded at this very moment in a studio in Colombo

    Source
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    චන්දෙ අන්තිම සති දෙකේ නොයෙක් විදියේ චෝදනා එල්ල වෙන්න පුළුවන්.... තුරුම්පු ගහවි. මිනිස්ස්න්ට මේවා හරිද වැරදිද කියල හිතාගන්න වෙලාවක් නැහැ. කල්පනාවෙන් ඉන්න ඕනේ.
     
    • Like
    Reactions: kinkon

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Saw this at several places today.

    පාස්කු ප්‍රහාරයේ මිනී මතින් ජනපති වීමට තනන සජිත්
    -------------------------------------------------------
    කතෝලික චන්ද තමන්වෙත කෙසේ හෝ ලබාගැනීම පිණිස සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා.

    එම වීඩියෝ පටය මගින් ISIS සාමාජිකයකු බවට පැවසෙන මුස්ලිම් ජාතිකයකු විසින් සිදුකරන පාපොච්චාරණයක් ඇතුලත් වන අතර එම පුද්ගලයා ලවා ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවට වූ ප්‍රකාශයක් සිදු කරවන්නට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් අදාල වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචරනයටද මේ වනවිටත් කටයුතු සුදානම් කොට ඇති බවයි පැවසෙන්නේ.

    අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රෝසි සේනානායක, කාවින්ද ජයවර්ධන, චිත්‍රාල් සෝමපාල, හෙක්ටර් අප්පුහාමි, යන පුද්ගලයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බැවින් කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ගෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී. එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන තුෂාර වන්නිආරච්චිගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා.

    They say the video is being recorded at this very moment in a studio in Colombo

    Source

    :angry::angry::angry:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවෙ පිටපත් තියාවද pdf
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පාර්ලිමේන්තු කාරක සභා වාර්තාවෙ පිටපත් තියාවද pdf

    සහරාන් එක්ක එකට හිටපු රෞෆ් හකීම් ලියපු වාර්තාවද මචං?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඒ පාර අවමංගල පොන්ස්ගේ මඩ බලකාය ලැට් වලක් ඉහගෙන කන්න වගේ ලෑස්තිවෙන්නේ

    අෂේන් පොන්ස්ට එහෙම කාර්යබහුල කාලයක් වේවි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ පාර අවමංගල පොන්ස්ගේ මඩ බලකාය ලැට් වලක් ඉහගෙන කන්න වගේ ලෑස්තිවෙන්නේ

    අෂේන් පොන්ස්ට එහෙම කාර්යබහුල කාලයක් වේවි

    :angry:
     
    Similar threads