මේක යාළුවෙක්ගේ ප්‍රශ්නයක් උන්ගේ ෆැකල්ටි එකේ ඩීන් කෙල්ලන්ට මැසේජ් දදා වද දෙනවලු. තව ඌ කලින් හිටපු ෆීමේල් ස්ටුඩන්ට් කෙනෙක්ට ලෙක්චරර් පට්ටම දීලා දැන් ෆැකල්ටි එකට දාගෙන විකාර නටනවලු. මුගේ මේ සීන් වලට විරුද්ධ වෙන අනිත් ලෙක්චරර්ස්ලව පන්නනවා මේ ගැන මැනේජ්මන්ට් එකට කිව්වත් වැඩක් නෑ. දැන් සතියකට විතර...