සිරිමත් ආතල් මරිජු කොනෙන්ඔයිල්ගේ,
* ෂර්ලොක් හෝම්ස් *
-නයි හොරකම-
Episode 01
ඒ ලන්ඩනයේ ශීත ඍතුවයි.ඇtaදෙක ගල්වෙන තරමේ ශීතලක් තිබුනද මා මිත්ර හෝම්ස් හමුවීමට යෑමට මට සිත්විය.පොරගෙන් මිස්කෝල් 1ක්වත් නැති නිසා පොඩ්ඩක් සොයාබැලිය යුතුයැයි සිතීමි.අද බොන්නේ නැති බව කියා දහ අතේ දිවුරා මේරිගෙන් යාමට අවසර...