මචන්ලා මගෙ ඉස්සරල නූලට සෑහෙන්න ප්‍රතිචාර හම්බුනා. ගොඩාක් කට්ටිය කිව්වේ ප්‍රියස් එක ගන්න කියලා......
මට සාමාන්යයෙන් ලක්ශ 40ට අඩු හයිබ්‍රිඩ් වාහන ගැන ටිකක් කියන්නකෝ.... හොන්ඩා ඉන්සයිට් එක නම් 40කට ගන්න පුලුවන් 2012 මොඩල් එක... එත් එක එච්චර හොඩ නෑ කියනවා. එකයි මේ නූල දාන්නේ... පොඩ්ඩක් කියල...