මේක ගැන මොකක්ද අදහස?

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේක ගැන මොකක්ද අදහස?

    ReYw93D.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,731
    1
    11,019
    113
    කියලා වැඩක් නෑ, ඕකෙනුත් වාසිය තෙල් පෙරන උන්ට...
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    මෙවන් රටක ඉපදීම ලැජ්ජාවට කරුණකි :(

    :eek:

    ඉපදුනු රට ගැන ලැජ්ජා වෙන්න එපා බං..
    මේක රටේ වරදක් නෙවෙයි..
    රටේ ඉන්න මිනිසුසුන්ගෙ වරදක්..​

    ඔව් බොල...
    ලස්සන පිට්ටනියක හරක් හිටියා කියලා එක පිට්ටනියේ වැරැද්ද නෙමෙයි.
    මේ වගේ රටක් කොහෙවත්ම නෑ
    මේ වගේ මිනිස්සුත් කොහෙවත්ම නෑ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔව් බොල...
    ලස්සන පිට්ටනියක හරක් හිටියා කියලා එක පිට්ටනියේ වැරැද්ද නෙමෙයි.
    මේ වගේ රටක් කොහෙවත්ම නෑ
    මේ වගේ මිනිස්සුත් කොහෙවත්ම නෑ
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol: