1. siripera

    උඹලගෙ වයිෆ්ලටත් කරල බලපං..🤣🤣🤣

    කරුමයක් කැරකිලා හරි... වැරදිලා පාරක් අහගෙන, හරි වෙන ගැනියෙක් ඔය වෙලාවේම ගෙදර ලඟට හරි අවොත් මිනී මැරුමක් තමයි...
  2. siripera

    මේ වගේ වැඩ නම් හිරිකිතයි. ඩොලර් 48 කට ...😥😥

    Kohomath Sri Lankan and Airport Aviations eke inne maha gothayo... Emirates la Sri Lankan run karana kale SL is one of the best in the world because of the high quality. dan nam ganna deyak naa....Dan Sri Lankan nikan Mihin lanka wage thamayi
  3. siripera

    ආවා ආවා.. කුමාර456 සමගින් 2022 ආවා....

    Thanks and I am using your calendars as my desktop (printed and pdf) calendar for years.
  4. siripera

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    සමාවෙන්න....උඹ ගැඹුරුයි කියලා quote කරලා තිබුන බුද්දාගමේ තියන පාඨය, පාලි හෝ සංස්කෘත වලින් ලියපු එකක් නිසයි මම එහෙම හිතුවේ.. අර්ථය තේරුම් ගැනීම එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් අනුව සාපේක්ෂයි. love thy neighbor කියල කිව්වහම එකෙක් තේරුම් ගන්නේ අල්ලපු ගෙදර එකාට ආදරය කරන්න කියල. රටේ ජනාදිපති පට්ටමට...
  5. siripera

    15 දැරිය...

    "සැකකරුගේ නීතිඥ දැරියට රූපලාවණ්‍ය ආලේපන කර වැඩි වයසක් පෙන්වා තමයි අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇත්තේ. එහෙත් මෙම දැරියගෙන් අප්‍රසන්න දුර්ගන්ධයන් හාම තිබෙනවා. ඒ අනුව ඔහු ඇය ප්‍රතික්ෂේප කර තිබෙනවා. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: Doka baba මහෙස්ත්‍රාත්වරිය...
  6. siripera

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    උඹ ගැඹුරු කියන්නේ පාලි, සංස්කෘත වලින් ලියපු ඒවාට නම්.. බයිබලේත් උඹට ගැඹුරු විදියට.දකින්න පුළුවන් හීබ්රු බාසාවෙන් ලියපු එක කියෙව්වනම් "אהוב את שכנך"
  7. siripera

    Another Ship on fire ! #BREAKINGNEWS

    මේ දවස්වල බිස්නස් පාඩුයි නම්...ලීසිං වරිකේ ගෙවාගන්න විදියක් නැත්තම් ??? කලිං එක අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්....එත් මේක....
  8. siripera

    Another Ship on fire ! #BREAKINGNEWS

    මට හිතෙන හැටි...මේක වැරදි වෙන්නත් පුළුවන්. වැරදි නම් කියන්න, හිතෙන විදිය හරිගස්සන්න පුළුවන් ... මට හිතෙන්නේ ඕක නැව් අයිති සමාගම් වල ප්ලෑන් කරපු වැඩක් වෙන්න පුළුවන්. නැව පරණ වෙනකොට ගිනි තියල insurance benefits ගන්න ක්‍රමයක් බලනවා වෙන්න පුළුවන්. ප්‍රශ්නේ කොහෙද ගිනි තියන්නේ කියල. ලංකාවේ ලඟදි උන...
  9. siripera

    ලින්ක් එකක් දෙන්න - Covid-19 vaccine registration

    meka maru.... Colombo walata ekak hoyanne ban.. Thanks
  10. siripera

    ලින්ක් එකක් දෙන්න - Covid-19 vaccine registration

    මචන් ලා... Covid-19 vaccine එකට රෙජිස්ටර් වෙන්න ඇප් එකක් හරි වෙබ් සයිට් එකක් හරි තියෙනවද ? කීප දෙනෙක් කිව්වා එහෙම එකක් තියෙනවා කියලා හැබැයි හරි, විශ්වාස කටයුතු විස්තරයක් නෑ... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න....ලින්ක් එකක් දෙන්න. කලින් දාපු ත්‍රෙඩ් එකක් තියෙනවනම් ශෙයාර් කරන්න ප්ලීස්.
  11. siripera

    ටයිල් වෙනුවට .....

    සාමාන්‍ය අළු පාට සිමෙන්ති වලට සුදු සිමෙන්ති කලවම් කරලා(ලස්සන පාටක් ගන්න කහ, නිල්, කොළ වගේ පාටත් තියෙනවා) බිමට සුද තියපන්. බාස් ට කියපන් ඝනකම ටිකක් වැඩිපුර සුද තියන්න කියල.... හොඳට වෙලෙනකොට වතුර දාදා පොලව වෙට් එකේම තියපන්... හොඳට හයිවෙන්න කලින් dry උනොත් පොලව ඉරි තලනවා... පුලුවන්නම් පොලව...
  12. siripera

    ඕනෑම large pizza එකක් රැ1000යි...

    මෙතන pizza චාටර්. 1000/= වලට දුන්නට වැඩක් නෑ... මට ලංකාවේ දැනට කාපු රසම pizza සෙට් උනේ 1 - ගාල්ලේ විජය බීච් හොටෙල් එකේ... 2 - Belmio pizza - තලවතුගොඩ..
  13. siripera

    1989 උසස් පෙළ 1වෙච්ච පුද්ගලයා අද හැසිරෙන විදිහ

    Lot of good people, achievers leaders is different fields spoiled because of getting into politics...
  14. siripera

    වේලාවෙන් ප්‍රොයෝජනවත් වැඩක් කරමුද - Microsoft Azure Cloud

    Are you working for a company or you do freelance... 1 - Have some work for ERP projects. 2 - Have a need to associate the MCP ID with my Microsoft partner portal for a competency requirement.
  15. siripera

    දරුවා කක්කා දාන්නෙ නෑ

    ඩොකා කියන කතාව හරි.... ඔය කාලේදී පොඩි උන්ගේ බඩවැල් හැදෙනවා... ඒක නිසා සතිය එක හමාර අල්ලාගෙන ඉන්නවා... මව් කිරි දෙන නිසා බඩේ අමාරු ගැන බය වෙන්න දෙයක් නෑ... මව් කිරි විතරක් දෙන නිසා පොඩි එකාට බෙහෙත් දෙන්නේ නෑ... ගොඩාක් කල් ගියොත් සපොසිටරියක් දායි පුකෙන්.... ඊට පස්සේ විනාඩි 5න් යයි...
  16. siripera

    අම්මෝ ලස්සන දෙයිහාංදුරුවනේ

    ලක්ස 35ක් වටින ජීප් එකද කොහෙද.....:lol::lol::lol::lol:
  17. siripera

    Matale girl Accident

    අනතුරට හේතු වෙන වැරැද්ද කාර් එකේ...ඔහොම් U ගහන්න බෑ.. U කියන්නේ දකුණට හරවලා ඉවරවෙලා, අයෙත් වාහන ගමන් කරන පැත්තට හරවන් යන එකට. මූ දකුණට හරවන්නේ පාරේ වම් පැත්තේ කෙලවරේ ඉඳලා. කාර් එක දකුණට හරවන්න පාර ක්ලියර් නෑ. ලංකාවේ නීතිය හැටියට අනතුරක් වලක්වා නොගැනීමේ වැරැද්දක් බයික් එකට සෙට් වෙනවා. නමුත්...

    No contents