බයිලා නම් ගහන්න එපා.. තෝ ජර්මන් චයිනා ගියා වගේ කියන්නේ. නැකැත් කාරයො ඔක්කොම එකයි. පුලුවන්නම් ඔප්පු කරපන් ඒ රටවල හඳහන් බලනවා කියලා සාක්කි ඇතුව. තොට දීපු හැම අභියෝගයකින්ම තෝ ආඳා වගේ ලිස්සලා යනවනේ. එකෙන්ම පේනවා තෝ බොරුකාරයෙක් කියලා. තොගේ කලිසම නැකැත් බලන එකෙක්ම මේකෙ ගලවලානේ තියන්නේ උඹ ඉන්නෙ...