1. ජේමිස් බන්ඩා

    කුඩුරජෙක්

    අර සත්තු අපේ සත්තුවත්තේ ඉන්න උන්ට වඩා හොඳින් ඉන්න පාටයි. බලහල්ලකො සයිස් එක. අන්තිම කෑල්ල තමා අප්සට්. ගේ ගිනිතිබ්බේ මොන මගුලකටද?:confused:
  2. ජේමිස් බන්ඩා

    චන්ඩි වලතර

    මාර ආතල් සීන් එකක්නේ
  3. ජේමිස් බන්ඩා

    යාලුවනේ

    ඔන්න මමත් එලකිරි එකට එකතු වුනා. සින්දු download කරන්න යනකොට තමයි මේක දැක්කේ. මම වැඩ කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ. පදිංචිය කොලඹ. සින්දු අහන එක තමයි විනෝදාංශය.
  4. ජේමිස් බන්ඩා

    Adath Final eka paradinawa.

    :shocked::shocked::shocked: අපොයි දෙයියනේ...

    No contents