මම නම් හිතන්නේ හරියටම හිත දියුනු කරනවනම් ඕක තමා බන් හරිම විදිහ. නමුත් මචෝ පොඩි අවුලක් තියන්නේ උඹ තනියම ඕක කරන්නේ කොහොමද? උඹට කවුද ගුරුහරුකම් දෙන්නේ? හරියට ගුරුහරුකම් නැතුව භාවනා කලොත් හිත දියුනු විල්ල කෙසේ වෙතත් උඹට මොකක් හරි ලෙඩක් හැදෙන්නත් පුලුවන්. ඔය මහනුවර කුන්ඩසාලේ පැත්තේ තැනක් තියනවා බන්...