;) ඕක හොදටම සනීප වෙනවා මචන් හැම දාම උදේට නැගිට්ට ගමන් වතුර වීදුරුවක් දෙකක් බොන්න පුරුදු වෙන්න, ඊට පස්සෙ එලකිරි වීදුරුවක් බොන්න, plain tea එහෙම බොන්නනම් එපා.. උදේට හොදට කන්න, දවසෙ ප්‍රදාන වේල් 3 ඇරුනාම, ඒ අතරත් මොනව මොනව හරි කන්න. යෝගට් ජාති කන්න පුලුවන් තරම්. තක්කාලි, මිරිස් කෑම, පිටි කෑම එහෙම...