ස්තූතියි,
සඳමොල් බුවා
පක්ෂ නායක
එළකිරි තනිකඩ පෙරමුණ [/COLOR]
ජය ධරණී....!!!
දැන් ඔය බයිලා වැඩක් නෑ
මේ මගුල අප්ඩේට් කරල නොටිෆිකේෂන් එන විදියට හදපන්
ඉක්මනට අර ඇප් එක හදලා අපිට කෙල්ලෝ සෙට් කරපං

ස්තූතියි,
සඳමොල් බුවා
පක්ෂ නායක
එළකිරි තනිකඩ පෙරමුණ [/COLOR]
ජය ධරණී....!!!

දැන් ඔය බයිලා වැඩක් නෑ
මේ මගුල අප්ඩේට් කරල නොටිෆිකේෂන් එන විදියට හදපන්
ඉක්මනට අර ඇප් එක හදලා අපිට කෙල්ලෝ සෙට් කරපං

මේ සතියෙම පටන් ගන්නවා. ලෝඩ් ටෙස්ට් එකක් කරලා බලමු. ස්ලෝ උනේ නැත්නම් ලොක්කා ලෙඩක් දාන එකක් නෑ...
කෙල්ලොන්ගේ ඇප් එකත් හොද මාකට් පාරක් ලංකාවට. අපි තාම හදන ගමන් ඉන්නේ.![]()

ලැබූ ජය සමරමු රාත්‍රියේ....................
අපෙන් එකෙකි ඒ මිනිසා - සඳමෝල් මහතා

ලැබූ ජය සමරමු රාත්‍රියේ....................
අපෙන් එකෙකි ඒ මිනිසා - සඳමෝල් මහතා

නමක් ගමක් දන්නෙ නෑ, හැබැයි මනුස්සයෙක්![]()

Mamat lekam kiyala yatin dala statement ekak denna ona neda ban
Garu lekam kiyalama danna ona
![]()
ඒ වුනාට ඡන්දේ දවස්වල අනිත් උන් කිව්වේ නිකං අමනුස්සයෙක් කියලා...![]()
අපිට කිවුවෙ අසහන කාරයො ටික කියලයි
අරුන්ට කිවුවෙ කොලු කාරයො ටික කියලයි. ඒත් අපිත් මිනිස්සු අපිට කිවුවෙ අසහන කාරයො ටික කියලයි
අරුන්ට කිවුවෙ කොලු කාරයො ටික කියලයි. ඒත් අපිත් මිනිස්සු
![]()
![]()

මේ සතියෙම පටන් ගන්නවා. ලෝඩ් ටෙස්ට් එකක් කරලා බලමු. ස්ලෝ උනේ නැත්නම් ලොක්කා ලෙඩක් දාන එකක් නෑ...
කෙල්ලොන්ගේ ඇප් එකත් හොද මාකට් පාරක් ලංකාවට. අපි තාම හදන ගමන් ඉන්නේ.![]()

ඒකනේ උඹ මාධ්‍ය නිවේදනයක් ගහපං හැමෝටම ස්තුති කරලා.
එහෙම කියපු මහත්තුරු අන්න මගේ පරන නූල් වල කමෙන්ට් කරලා... එයාලාගේ අසහනේ ඊට පස්සේ නැති වෙන්නැති. වැරදිලා හරි මහත්තුරු දින්නානම් අද බලාගන්න තිබ්බා මේකේ රගන රැගිල්ල. දැන් අර හැම නූලක්ම බම්ප් කර කර ගිය මන්ද බුද්ධිකයෝ දෙන්නා හැංගිලා...![]()
Sadamol bokka thanikada peramune namayen book donation ekata help ekak demuda
එහෙම කියපු මහත්තුරු අන්න මගේ පරන නූල් වල කමෙන්ට් කරලා... එයාලාගේ අසහනේ ඊට පස්සේ නැති වෙන්නැති. වැරදිලා හරි මහත්තුරු දින්නානම් අද බලාගන්න තිබ්බා මේකේ රගන රැගිල්ල. දැන් අර හැම නූලක්ම බම්ප් කර කර ගිය මන්ද බුද්ධිකයෝ දෙන්නා හැංගිලා...![]()
100%ක් ඇත්ත කතාව. අනිත් එක, මේක බලලා තීරනයක් ගන්න thread එක බම්ප් වුනු තරමක් අන්තිම මොහොතේ
කොහොම ගැහිල්ලක්ද ගැහුවේ