මචෝ
මම වීඩියෝ කරන කැමර් එකක් ගන්න හිතගෙන ඉන්නෙ එ උනාට ගන්න ඕන මොකද්ද කියල අවබෝදයක් නෑ සාමන්‍යයෙන් 20ට අඩුවෙන් තියෙන කැමර් මොනවද?? හොදම brand එක මොකද්ද?? මට පොඩ්ඩක් ඒ ගැන කියල දියන්කො ලොකු උදව්වක් දන්නෙ නැති නිසා අහන්නෙ මට තීරණය කර ගන්න බෑ මොකද්ද හොද කියල මට suggestion ටිකක් දෙන්න
samanyen wada...