නාබිය කියලා ඇයි උබ ඔකිගේම ෆොටෝ එක දැම්මේ ??
ඇයි එතකොඅට අනිත් අය නාබිය පෙන්න නෙවේද අවුරුදු කුමරියන්ට ඇන්දේ ?
ඉතින් බන් ඔය කෙල්ල ලස්සනයි නේ බන් !!
ඔතන උනේ මේකයි බන් !
ඔය කෙල්ල කව්ද කොහෙද අනම් මනම් වැඩිය කට්ටිය දැනගෙන හිට්යේ නැ බන්.
පස්සේ ඔතනින් තවත් ජනප්‍රිය උන පාර කෙල්ල Famous උනා !
බුරිය නෙවේ...