Grand Theft Auto 5 ගැන
- - - -
01- මේ ගේම් එක රිලීස් වෙන්නෙ 2013න වසරේ XBOX වලට !
02- සම්මාන 35ක් දිනාගෙන තියනවා.සම්මාන 108කට නිර්දේෂ වෙලා තියනවා
03- GTA 5 තමයි දැනට ලෝකෙ තියන මිල අධිකම ගේම් එක.ඇමරිකන් ඩොලර් 270ක් ගෙවන්න ඕනි ආව දවස්වලම මේක ගන්නනම්
04- ගේම් එක රිලීස් කරල පළවෙනි පැය 24ර...