Deep Web එක හැදුනු හැටි
මේ ලිපිය කියවීමට කලින් කලින් දාපු එක කියවලා එන්න :)
අන්තර්ජාලය ලෝකෙට හදුන්වාදීපු දවස්වල මේ Deep Web කියල එකක් කොහෙවත් තිබ්බෙ නෑ.අපිට ඕනිම සයිට් එකකට යන්න පුලුවන්.ඕනි කෙනෙක් එක්ක තොරතුරු හුවමාරු කරගන්න පුලුවන්.එත් වැඩි කාලයක් යන්න කලින් ගොඩක් මිනිස්සුන්ට ප්රශ්ණයක් ආවා...