ලොව මිල අධිකම ජංගම දුරකථන 05
1. Diamond Rose iPhone 32 GB
මේ ෆෝන් එක වටේම රෝස දියමන්ති 500ක් අල්ලල තියනව.එතකොට මේ ෆෝන් එකේ තියන ඇපල් ලෝගෝ එක හදල තියෙන්නෙත් දියමන්ති 53ක් යොදාගෙන.navigation button එක ඩිසයින් කරල තියෙන්නෙත් කැරට් 7.4ක් වටින දියමන්ති යොදාගෙන.ෆෝන් එකේ සම්පූර්ණ වටිනවාකම US $...