1. thomian

    Anusha Palpita Arrested

  2. thomian

    Buddy

  3. thomian

    හරි නම් අනුර කුමාරට දේෂාභියෝගයක් ගෙන්න ඕන මුල්‍ය විනයක් නැතිව කරපු මේ මහජන මුදල් නාස්තියට .......

    මූල්‍ය විනයක් සහිතව ගල් අඟුරු හොරකම් කරන හැටි පොඩ්ඩක් අහගන්න පුළුවන් වේවිද
  4. thomian

    ගාල්ලේ මේ ෂොප් එකෙන් ෆෝන් ගනිපු අය ඉන්නවද?

    ලගදී දවසක ගියා.. tempered glass එකක් ගන්න අළුත් එවුන් ටිකක් ඉන්නෙ ඉස්සරහ.. Samsung director board එකටවත් නැති.. කැම්රි තේජසක් උන්ට තියෙන්නේ..
  5. thomian

    රන්වලට ආචාර්ය උපාදියක් නෑ - බිමල් රත්නායක

    ඇයි රන්වල මහතාටම මේ කරදර ඔක්කොම වෙන්නේ 🤣
  6. thomian

    නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

    ගෑනිගෙ හැටියට තමයි ඩොකා උකනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ... ඒ ජාතියේ ගෑණු ඉතින් ඉස්කෝලෙ ගියොත් සර් කෙනෙක් හරි දෙනවා වැඩේ හැබැයි නර්ස්ලා ඉන්න සමහර ගෙවල් වල මං දැකලා තියනවා පවුලේ වැඩ ටික කරන්න ටිකක් අපහසු ගතියක්.. රෑ වැඩ නිසා ළමයින්ට අම්මා ලගනෑ.. ගොඩක් වෙලාවට ලමයි හැදෙන්නේ ආත්තම්මා එක්ක.. ලමයි...
  7. thomian

    යකඩ හීන දිගටම මීක් කියයි

    https://www.newswire.lk/2026/01/19/caught-on-camera-elderly-pedestrian-hit-in-panadura-motorcycle-street-race/?fbclid=IwY2xjawPa2H1leHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZA80MDk5NjI2MjMwODU2MDkAAR7HKX_N7D2IYPdVOuZInQTnGwia14CXktiC2fmDZdurm4PQC1m74ukjXLPCjg_aem_jochVC_0gt-rp1mZeVin8g ------ Post added on...
  8. thomian

    ඔන්ලයින් වැඩ කරන තරුණයිනි..

    ඔං බලපං ඉතින්.. මූ හිතාගෙන ඉන්නේ මේක සිග්නල් කුළුණක් කියලද දන්නේ නෑ

    No contents