1. thomian

    6 ශ්‍රේණිය - පළමු වාරය

    Ayn karanna da ? Shanika policiyen allan yawida ?
  2. thomian

    ඉරානය ඇතුළෙන්ම අයතුල්ලා පාලනය පෙරළුවොත් නිදා සිටි යෝධයෙක් අවදිවෙනවා!🔴

    අපිත් පෙරලුවා දැන් පැය 24 ම කන්න නැති බයියන්ගේ අදෝනාව විතරයි
  3. thomian

    බලාපොරොත්තු වූ ලෙසම මාලිමාව බුදු දහමට පහර දෙයි

    රිදෙන්නම පහරක් වැදිලා 🤣
  4. thomian

    ට්‍රම් මහත්තයයි සකබ මහත්තයයි අඳුරන කෙනෙක් ඉන්නවා

    වලවාහැංගුනවැවේ ට්‍රම්පට් හිමි 🙏🙏🙏
  5. thomian

    බස් ජයගත්ගෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණක්

    ප්‍රතිසංස්කරණ නැවැත්තුවෙ ජගත් අයියා මතුගම කරපු උද්ගෝෂණය නිසා.. ජගත් අයියා දැන් අළුත් එකක් හදන ගමන්.. පොඩ්ඩක් ඩිලේ වෙන්නේ ඔක්කොම ඩ්‍රයිවර්ලා, කොන්දොස්තරලා මතුගමට එද්දී රෑ වෙනවා.. ඉක්මනින් ම දෙයි
  6. thomian

    බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් රිමාන්ඩ්

    බත් කන්න මහණ වෙලා බුදුහාමුදුරුවෝ එපා කියපු ඔක්කෝම ටික කරනවා.. 🤮
  7. thomian

    විමල්ට වරෙන්තු

    මිලියන වලින් නඩු තියන එකෙක් එක්ක සෙට් වෙන්න ඇවිල්ලා 🫢🫠
  8. thomian

    විමල්ට වරෙන්තු

    බයියන් කිපිල නේද 😎
  9. thomian

    විමල්ට වරෙන්තු

    කෙදිරි ගාන්න එපා බං.. හොරකම් කරලා නැත්තං එලියට දාවි.. 😁 මොකෝ මේ කුරු කුරු ගාන්නෙ
  10. thomian

    විමල්ට වරෙන්තු

    රට බේරගන්න කවුරුත් නැති වෙනවා හැබැයි... :(
  11. thomian

    Monitor Ekak Ganna Upades Oni

    Meka maru.. Gane hatiyata Dan 9 months wage use karanwa.. awulak na 4k - 27' 69000 /- https://pcbuilders.lk/koorui-n07-27-uhd-4k-ips-dci-p3-90-hdr10-monitors/?srsltid=AfmBOorSlp7PDnrvaabK0RAWxZjjXKI-3gDnMJy9fZdmuKa2_enEHBX3

    No contents