කෙල්ලෝ නම් මහා සක්කිලිම තම බන්..මන් දන්න කොල්ලෙක් ඉන්නව. උ doctor කෙනෙක්. කෙල්ලත් normal science degree එකක් කරපු එකක්. එකී නම් පට්ට ලස්සනයි. කොල්ලා එච්චරම නෑ. උ කලුයි , කෙට්ටුයි. school time ඉදන් පට්ට affair එකක් තිබුනේ අවුරුදු 10ක් විතර..වෙනස් වෙයි කියල හිතන්න හේතුවක් තිබුනෙම නැ. කෙල්ලත්...