NASA හී යකඩ ගැහැණිය " Dana Bolles "
NASA හී යකඩ ගැහැණිය " Dana Bolles "
ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිත කතාව එකිනෙකට වෙනස් වගේම එකිනෙකාට ආවේනිකද වෙනවා. සමාජයේ සම්මත වී ඇති ආකාරයන්ට අනුව මිනිසෙක් ජීවිතය තුල සාර්ථකත්වයට පත්වීමත් එවැනිම තවත් මිනිසෙක් තම ජීවිතය තුල අසාර්ථකත්වයට පත්වීමත්...