ඔව් මචන්..මටත් හිතෙන්නේ මුන් Fiver, upwork, freelancer, microworkers වගේ sites ගැන introduction එකක් දීලා ඒවගේ register කරවලා වැඩ කරන් යන්න කියලා කියන එකක්ද දන්නේ නෑ :D:D:D
මොකද උන් කිවා තමන්ගේ කැපවීම මත තමා ඉස්සරහට යන්න පුළුවන් කියල :D:D:D
මමත් මචන් Freelancing try කරන කෙනෙක්..මාත් පිලිගන්නවා...