ikman.lk එකේ මොකක්ද බන් අර Data entry කතන්දරේ. මන් ගියා බලන්න. foreign companies එක්කලු වැඩ කරන්න තියෙන්නේ. form filling, data entry, designing වගේ ඒවලු තියෙන්නේ. හැමදේම ikman එක හරහලු වෙන්නේ. Companies link කරලා දෙන්නේ උන්ලු. sundays 2ක training program එකක් තියෙනවා කිවා. රුපියල් 7500.00ක් ගෙවන්න ඕනේ මුලින් ඉක්මන් එකට. ඒ companies වලට මුලින් උන් deposit කරන්න ඕනලු. ඒකලු එහෙම සල්ලි ගන්නේ 





Last edited:







freelancing karala balapan typical sri lankan wenne nathuwa. udeta hawasata eka ekagen banum ahan duk wenawata wada gedara idan hari tamunge deyak karana eke wasi godai bn