මට හිතෙන විදියටනම් IT කරන්නේ Shape වෙන්න බලාගෙන. ඒ කිවේ සමාජයෙන්, පව්ලේ අයගෙන්
වගේ. මොකද ලංකාවේ Any stream A/L කරලත් IT කරන්න පුළුවන්නේ. B.A වගේ Art degrees කරනවට වඩා එහෙම කරන එක හොදයි කියන මතෙනේ ඉන්නේ කට්ටිය.හැබැයි ඉතින් මන් හිතන්නෙත් එහෙම තමා.:lol::lol::lol:
වෙළඳපොළ වටිනාකමක් තියෙන දෙයක් ඉගෙන...