ටෝයියෝ නැති ජිවිතේ නිකන්
කොහොමද බොලව්???
:):):)තොපිට කොහොමද?
අපිනම් සුවෙන් සනීපෙන්...
ගොඩක් බිසී මේ දවස්වල...:(:(:(
පත්තරයක් නිව්ස් එකක් වත් බලන්න වෙලාවක් නෑ... වැඩ වැඩ වැඩ... තව සතියකින් දෙකකින් අයිත් මරාගමු....
ටෝයියෝ නැති ජිවිතේ නිකන් පරිප්පු නැති හොද්දක් වගේ බොලව්...:lol::lol::lol:
දැන්...