1. markhaloce

    ElaKiri Programmer's Club

    මොනාද ? {} එකක් මඟෑරිල ඒක හෙව්වාම ? :dull: ට්‍රයි දාල කැච් අමතක වුනාම ? :dull: int රිටර්න් කරන එකකිං bool එකකට ලිව්වාම ? :dull: එහෙම කොහොමද බං මොලේ හැදෙන්නෙ ? VS වල ඒ වගේ සරල දේවල් ටක් ගාල හොයල දෙනවනෙ.. සංකීර්ණම එව්වනෙ හිතන්න තියෙන්නෙ.. එතකොටනෙ කාලෙයි මොලෙයි දෙකම ඉතුරුවෙන්නෙ :eek: :eek:
  2. markhaloce

    Game of Thrones Fans

    හෙට s05e02 බලල s05e03 බලපං කුකුලොහ් :yes: කතා කරන්න ඕන්න :rofl:
  3. markhaloce

    ElaKiri Programmer's Club

    ඇන්ඩ්‍රොයිඩ් ඩිවලප්මන්ට් කල්ල නෑ සිඞ්හලු :no: :no:
  4. markhaloce

    05.) sellsword :yes: :yes: :yes:

    05.) sellsword :yes: :yes: :yes:
  5. markhaloce

    කවුරු වෙන්නද ඕනෙ අප්‍රියේ :lol:

    කවුරු වෙන්නද ඕනෙ අප්‍රියේ :lol:
  6. markhaloce

    ElaKiri Programmer's Club

    :dull: :dull: :dull: උඹ කියන්නෙ ගහන්න අමතක වුන සෙමිකොලන් එකක් හොයන්න පේළි පේළි බලාගෙන ගියාම මොලේ වැඩෙනව කියලද ? :no: :no:
  7. markhaloce

    The Hobbit The Battle of the Five Armies

    :rolleyes::rolleyes::rolleyes: ටොරන්ට් එක බාපු සොෆ්ට්වෙයා එකේ බලපං ඉන්ෆෝ වල හෑශ් කියල ඇති :yes:
  8. markhaloce

    ElaKiri Programmer's Club

    NDK :no: :no: :no: අල්ලලවත් නෑ :no: :no: visual studio වල ඇහැකි නම් ඒකෙ කරපං :D ඒක ලස්සනයි :yes: ඇහැටත් ලේසියි :yes:
  9. markhaloce

    lifetime opportunity ඇන්ඩ් Bluetooth

    re re re re re re repost rooster :no:
  10. markhaloce

    The Hobbit The Battle of the Five Armies

    ඩව්න්ලෝඩ් කරපු එකේ හෑශ් එක ගහල බලපිය කුකුලොහ් :yes: :yes:
  11. markhaloce

    ElaKiri Programmer's Club

    Artificial Intelligence ? r u fucking kidding me ? :eek:
  12. markhaloce

    ElaKiri Programmer's Club

    ඇන්ඩ්‍රොයිඩ් නම් කල්ල නෑ.. මොනා කලත් ප්‍රෝග්‍රෑමිංනෙ.. මොකක්ද උඹ ප්‍රෝග්‍රෑමිං ලියන භාශාව ? ජාව නම් VS වලිං කල්ල නෑ :no:
  13. markhaloce

    The Hobbit The Battle of the Five Armies

    හොබිට් වල 720p x264 එකක් 1GB කිට්ටුවට යනව. යිෆිගෙ x264 720p එක 934MB ‍x265 වෙද්දි තවත් සයිස් එක අඩුවෙන්න එපෑ..
  14. markhaloce

    ElaKiri Programmer's Club

    ෆෝර්(;­;­)     සීඖට් << "එසේම වේවා :angry:";
  15. markhaloce

    ElaKiri Programmer's Club

    ♥ ♥ ♥ විශුවල් ස්ටූඩියෝ තමා පට්ටම IDE එක :D තාම දැකල නෑ ඒ වගේ එකක් :yes:
  16. markhaloce

    Modi apiwa rawattuwa :@@

    මෝඩිගෙ ඔන් අරයිවල් වීස අරං ගඟවල් වල පාවෙන මිනී බලන්න මාත් යන්න හිටියෙ අපරාදෙ :(
  17. markhaloce

    Sachith 1992 ගේ ගෙදර

    තේරුන්නෑ කුක්කො :no: පැහැදිලි කල්ල දීපං :yes:
  18. markhaloce

    suicide karaganna leesi widiyak?

    :lol: ඔච්චර ඉක්මනට සුරුස් ගාල නිර්වින්දනය වෙන්නෑ කුකුලොහ්
  19. markhaloce

    Desktop එකක් ගන්න

    ක්‍රේසිබඩීගෙන් අහපං :lol: බම්ප් :rofl:
  20. markhaloce

    වායු තුවක්කු

    ග්‍රීන් ටෙස්ට් කිව්වෙ ඒ කොල කෑල්ල ඕනෙම කෙනෙක්ට ගත්තෑකිද :D ආදායම්, වතුපිටි වල ප්‍රමාණ, වගේ දේවල් ඉදිරිපත් නොකර ඕනෙම හිඟන්නෙක්ට දෙනවද :D ගෙදර කෙනෙකුගෙ ඔළුවට මාන්නං ඉන්නවනං ඔළුවට තියන්න යන එක භයානක වෙන්න පුළුවන් :( උගෙ අතින් බැරිවෙලාවක්වත් එබුනොත් ගෙදර එකා ඉවරයිනෙ බං :no:

    No contents