මේකද බොල තොපි දෙගොල්ලන්ගෙ යහපාලනේ ?
ඔය උඩම තියෙන එක තඩි සයිස් ඉමේජ් එකක් දාල කපපු රෙප් එකක් :lol:
පව් ඩේට ඉවර කරන්න වෙන්න ඇති දාන්න ඇත්තෙ :rofl:
කවුරු වුනත් මේ ලැබුවා වූ නව වසරේ රතිඤ්ඤ අතේ පුපුරන, අහස්කූරු හැරිල ඇවිත් ඇහැට ඇනිල ඇහැ හාරගෙන ගිහිං මොලේ ඇතුලෙ පුපුරණ, නෑගම් යද්දි තඩි කන්ටේනර් වල...