හොං කොං වල විරෝධතා වලට හේතු උනේ extradition bill ලෙස කෙටියෙන් හැඳින්වුන පනතට විරුද්ධවයි. හොං කොං හි ජීවත් වන, චීනයේ අපරාධ නීතිය අනුව අපරාධ කළවුන් නැවත චීනයට පිටුවහල් කිරීමට මේ පනත මගින් ඉඩ සැලසෙනවා.
හොං කොං ජනතාවගෙන් විශාල ප්‍රමාණයක්, නීති විරෝධීව චීනයෙන් ආ සංක්‍රමණිකයන්. ඔවුන්, චීන නීතිය...