මිලියන බිලියන කතාවත් දැන් පැහැදිලි අගයක් තියන දෙයක් උනාට, ඉස්සර බ්‍රිතාන්‍ය ක්‍රමයට බිලියනයක් කිව්වේ මිලියන මිලියනයකටයි. ඒක ඉලක්කමින් ලිව්වේ 1,000,000,000,000 ලෙසයි. ඇමරිකාව බිලියනයක් කිව්වේ 1,000,000,000 ටයි. කවුරු හරි "බිලියන්" කියලා කිව්වාම, ඇක්සන්ට් එක අනුව පොමියෙක්ද, යැංකියෙක්ද කියලා...