දිය වැල් ඇති වෙන්නෙ මෙහෙමයි.
මූහුද දැකලා නාන්න හිතුනාම වෙරලේ රැල්ල අඩුම තැනක් තමයි හොයන්නේ. අන්න අර හරියේ රැල්ල අඩුයි එතනට යමු කියල ඕන්න ඉතින් ළමයි එහෙම එක්කගෙන යනවා රැල්ල අඩු හරියට. අවාසනාවට ඒ වගේ තැන් වල තමයි වෙරලේ ඉදලා මුහුද දෙසට යන ජල ප්‍රවාහයන් නැත්නම් ( Rip Currents) තියෙන්නේ. වෙරල...