ඕව මොනවද? අපේ කළු කැත සිංහලයෙක් ට සුද්දෙක් ගහලා හුජ්ජ යන්න. පොර සුද්දගේ කොම්පැනියේ , කොම්පැනිය කරන හැටි සුද්දට උගන්නන ගිහිල්ල. මුට දෙන වැඩ මූ සුද්ද ලවාම කරවගන්න ගිහිල්ල. අපේ ස්ටුඩන්ට් ඉන්න එවුන් පර්ටිත් දානවා. පොර පට්ටම චාටර්ම පොරක් කියනවා. ලංකාවේ ගොඩක් එවුන් ට හොර කරපු එකෙක් කියල කියන්නේ.