ඔය එක එකා ට ඕන දෙයක් නෙමේ. තමන්ට සතුටු වෙන්න පුලුවන් වැඩක් කරන්න.
ඇග හදා ගන්න, වඩු වැඩ, වගාවක් කරන්න, වෙබ් සයිට් එකක් කරන්න වගේ දෙයක්. මම දන්නා අදුරන එකෙක් මල් වවනවා.
උට මාරම නිදහසක්, මානසික සුවයක් තියෙන්නේ. මුලදී අපිත් විහිලු කලා. පස්සේ තමා අපිටත් තේරුනේ පොර අපිට වඩා සතුටින් අනිත් අයටත් උදවු...