1. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    අනිවා මචං ... ඔයාගේ ඇඟ හදල ගමු ;)
  2. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    gym යනවද කිඋවේ නැහැනේ මහත්තයෝ? :nerd:
  3. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    එතකොට මහත්තයෝ දැන් ඔයාගේ ඇඟේ තියෙන්නේ arm එකයි බඩයි විතරද? :eek::shocked: මෙහෙමයි කොල්ලෝ ... ආර්ම් එකට නන් ඉතින් අර හොලෝ හොලෝ කරන එක කොරාම හරි ;)... බඩ හදා ගන්න නම් ඉතින් දෙය්යනේ කියලා බඩ පැලෙන්න කාල හොඳට හාන්සි වෙලා හිටු :P:rofl::lol: ගණන් ගන්න එපා පොඩි ජෝගියක් දැම්මේ ... ඇති බයි විතරක් මොකෝ...
  4. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    පට්ට පට පට!!! :love:ප්‍රශ්න පෝලිමට:shocked: ... මම ආසම කරන දේ :P... පැල් බැඳගෙන උත්තර දෙන්න ප්‍රශ්න තියේ :rofl: හරි මෙහෙමයි ... දැන් හැමෝටම ව්‍යායාම කිරීම පිළිබඳව එක එක ගැටළු තියෙනවනේ :nerd:... මේ ගැටළු සියල්ල විසඳන්න කලින් ලංකාවේ බහුතරයක් ව්‍යායාම මාලාවක් ආරම්භ කරන්න කලින් සහ අවසාන කරන්න කලින්...
  5. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    Update හුට්ට පටස් මට මේ කියන්ඩ අමතක උනා නේ :eek::shocked: Workout plan/ workout schedule/ training program - හරි දැන් කට්ටියම ඉතින් ඔව්ව ඉල්ලනවනේ ... දැන් මේකයි ... හැම තිස්සෙම ව්‍යායාම කරද්දී සම්පූර්ණ ශරීරයටම අපි ව්‍යායාම කරන්න ඕනා:yes: ... නැතුව ඉතින් මේ මචං මට chest එක හදා ගන්න , arms හදා...
  6. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    :shocked::lol: හරි ඔය පෙනුමනේ, මට දෙන්නකෝ අනිත් විස්තර, උස, බර, වයස, දැනට කොහේ හරි gym එකක training කරනවද? උඹේ ජොබ් එක මොන වගේද? මහන්සි වෙලා කට්ට කන එකක් ද? ආතල් එකේ පුටුව රත් කර කර ඉන්න එකක් ද? පුලුවන්නම් මචං මේකත් පුරවන්න https://goo.gl/vfahK5 :) අපි ඔය ශරීර පථය හද කරලා ගමු ;)
  7. F

    Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..

    මචං පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1716298 ... ඔයාගේ උස, බර, වයස , කරන workout එක ගෙනත් පොඩ්ඩක් විස්තර කියන්න , සපෝර්ට් එකක් දෙන්නම්
  8. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    මචං පුලුවන්නම් මෙන්න මේක පුරවන්න https://goo.gl/vfahK5 මට ඔයාගේ වැඩි විස්තර ටිකක් ලැබුනොත් උදව් කරන්න ලේසියි ... ඔයාගේ ව්‍යායාම් කිරීමේ මූලික අරමුණ මොකද්ද, ඔයාගේ වයස කීයද, උස සහ බර කීයද, ඔයාගේ දවස ගෙවෙන්නේ කොහොමද? ඒ කියන්නේ ජොබ් එකක් මහන්සි වෙලා කරනවද? නාතන් ආතල් එකේ ජොබ් එක කරනවද, තවම ඉගෙන...
  9. F

    Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!

    thread එකක් නෙමෙඉ කෙලින්ම gym එකක්ම දැම්ම මහත්තයෝ හැබැයි fitness ගැන කතා කරන්න එත් අපි bodybuilding ගැනත් කතා කරමු ;) http://www.elakiri.com/forum/showthread.php?t=1716298
  10. F

    ElaKiri Fitness Centre / Elakiri Gym

    හරි දැන් මෙන්න මේකයි කතන්දරේ :cool:... මම දැක්ක මේ කිරියේ කීප දෙනෙක්ම ඇඟ හදාගන්න හැටි, ඇඟ අඩු කරගන්න හැටි එක එක වෙලාවල් වලට එක එක thread දාල අහනවා :baffled:තවත් සමහරු supplement, nutrition ගැන එක එක ප්‍රශ්න අහනවා :oo: මම ඉතින් ඔය සමහර ඒවාට දන්නා විදියෙන් උත්තර දීල උදව් කරා .. එතකොට මට මේ කිරියේ...
  11. F

    Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!

    කොන්ඩේ පාට කරන ඉන්න එකාද?
  12. F

    තරඟයෙන් පැරදුණු දුකට වටේ හිටපු අයටත් ගහල

    ඔව් ඔව් මේකත් කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=1716083
  13. F

    Mr. SRI LANKA 2015 ඇත්ත කථාව

    මචං ඔයාගේ කතාවේ පොඩි පොඩි අඩු පාඩු ටිකක් මම එකතු කරන්නම් ... :) පිටරටවලට ගිහින් තමන්ගේ දහදිය මහන්සියෙන් පුහුණුවීම් කර එන සියලුම කායවර්ධන ක්‍රීඩකයින්ව අන්තර්ජාතික තරඟවලට යොමු කිරීමට නිසි ක්‍රමෝපායක් සැකසිය යුතුයි.:yes: මොකද ඔවුන් මිස්ටර් ශ්‍රී ලංකා ශූරතාවලියට සහභාගී වීම ගැන ශ්‍රී ලංකාව තුල...
  14. F

    Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!

    ඔව් බං සිරාවට තමන්ගේ උන්ව උඩට තල්ලු කරලා දක්ෂතා තියෙන උන්ව පහලට ඇදලා දානවා :growl:
  15. F

    Lankan bodybuilder goes crazy

    ඒ උනාට මිනිහ හෙන කපටියා .. යටින් ගේම දෙනවා ;)
  16. F

    Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!

    මූට කොහොමටත් 1 දෙන්න බහ බං :no:... මූටයි 1 හම්බුනා එකටයි දෙන්නටම වඩා හොඳ උන් හිටියා :yes: ... මූගේ මේ අන්තිම තරන්ගේ ඉතින් මූ 1 බලාපොරොත්තුවෙන් හිටියා :baffled::oo: .. එක තමයි වලියට මූලික වුන එක හේතුවක් :nerd:
  17. F

    Mr.Sri Lanka BodyBuilding competition 2015 mess!!

    Dolph Lundgrenගේ ළඟින්වත් තියන්න බෑ බං මූව ... :no:

    No contents