1. Maui_15

    ප්‍රභූන්ට මෙන් ඔබටත් ජනාධිපති අරමුදලින් ආධාර ලබා ගන්න පුළුවන් ද?

    මුන්ට කඩේ යන පක්කලි කං කරන වහල්ලු හිතන් ඉන්නේ උනුත් හාමුලගේ පංතියේ කියලා :ROFLMAO: :ROFLMAO:
  2. Maui_15

    සෝෂල් මීඩියාවල ගිය බල්ලාට ගහන සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට

    ඕකේ ඒ මනුස්සයගේ පැත්තේ කතාව දන් නැතුව හරි වැරද්දක් කියන්න බෑ..දඩාවතේ යන්න බල්ලො හැදුව බල්ලගේ අයිතිකාරයොත් වැරදි.
  3. Maui_15

    Digital Services වලටත් ලංකාවේන් වැට්! ඩරස්, අලි එක්ස්ප්‍රස් අයිතම වල මිල ගණන් වැඩිවෙන ලකුණු!

    ජෙප්පොන්ට අවුරුද්දක් වත් බෑ කියපු උයාට ඌවා උනාද :ROFLMAO: :ROFLMAO:
  4. Maui_15

    කෙහෙළියගේ තවත් බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි

    බඩු ගහන්න ගිහින් අඬු කඩාගත්තම රටේ මිනිස්සු ඕනේ ගෙවන්න :angry::angry:
  5. Maui_15

    ටොයොටා අලුත්ම වාහන තොග ගොඩබායි.. අලුත්ම KDH කෝටි එකහමාරයි.. වසර 10 පැරණි KDH වෙලදපලේ කෝටි දෙකයි..

    හාමු කරත්තේ බඳින ගොනා ඇවිත් වාහන ගැන කතා කරන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  6. Maui_15

    අනුර කුම්භකරණ ට එරෙහි වෙයි !!

    බලේට ආවොත් හාමුදුරුවන්ට දානෙත් නෑ, පෙරහැරත් නෑ, උපාසකම්මලට සිල් ගන්න වෙන්නෙත් නෑ කියපු ජෙප්පෝ ඉන්දියාවේ ගියාම යන්නේ බුද්ධගයාවේ..බුද්ධාගම බේරගන්න ආපු දුටුගැමුණුලා යන්නේ තිරුපති..
  7. Maui_15

    බයියන්ගේ පාර්ලිමේන්තු කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරන්නේ මුන්ද?

    අදනං ටොයියොයි බයියොයි කන පිරෙන්න අහගත්තා පාර්ලිමේන්තුවේ :ROFLMAO:
  8. Maui_15

    රනිල්ගේ කරටත් අත දාන්න තමයි හිටියේ ( මහා ගූපි විලාපය 2024/12/16) 😢😢😢

    ගුපියන්ට මේතරං රිදුනේ නෑ ජන්දෙන් ආසන 5ට වැටුනාමවත් :ROFLMAO: :ROFLMAO:
  9. Maui_15

    ගාල්ලෙන් රට ගිය හැටි!

    LGBTQ PHD කරන්න ගිහිල්ලා :ROFLMAO: :ROFLMAO:
  10. Maui_15

    ඊශ්‍රායලය මේ සිරියාවට දාන බෝම්බ මොනවද?🤔

    යේක ඔක්කොම අල්ලාහ් ගේ කැමැත්ත තමා :rolleyes:
  11. Maui_15

    පුතාණෝ ගෙ O/L

    සජියා හැප්පෙන්නේ අසෝක රංවල එක්කනේ යකෝ බලං ගියාම.. :ROFLMAO: :ROFLMAO:
  12. Maui_15

    සතුටෙන් හාල් පෝලිමේ ඉන්න දකුණේ ගැම්ම

    දැන් පාස්පෝට් පෝලිම් පැත්තේ යන්නේ නැත්තේ ඇයි දන්නෑ

    No contents