අර්ජුන් ඇලෝසියස් රුපියල් බිලියන 3.5 ක (කෝටි 350 ක) වැට් බදු වංචා කිරීමක් නිසා මාස 6 කට සිරගත කිරීමට අධිකරණයෙන් නියෝග කරලා.
එතකොට මාස 6 න් එළියට ආවාම අර චෝදනාවෙන් නිදහස් වෙනවද? ආයේ කෝටි 350 ගෙවන්න ඕනේ නැද්ද?
එහෙම එකක් නෑ.
2023 නොවැම්බර් අධිකරණය නියෝග කරනවා අර්ජුන් ඇලෝසියස්ට කෝටි 350 ගෙවන්න.
ඒත්...