ඉතුරු 15 ට මොකද උනේ?
දවසේ පැය 24 ක් තියනවා, සතියේ දවසක් ගත්තොත් අපි office එකේ පැය 9 ක් ගත කලත් තව පැය 15ක් ඉතුරුයි.
හැබැයි දවස අවසානේ බලනකොට පැය 15 ට වෙච්ච දෙයක් නෑ:angry:.
අපි වෙනුවෙන් කර ගත්ත දෙයක් වත්, අපි කරපු ආස දෙයක් වත් නෑ.
නිකම්ම නැති වෙලා ගිහින්. කළු කුහරෙකට වැටිලා වගේ:shocked...