ඉතුරු 15 ට මොකද උනේ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඉතුරු 15 ට මොකද උනේ?

    titor2.jpg


    දවසේ පැය 24 ක් තියනවා, සතියේ දවසක් ගත්තොත් අපි office එකේ පැය 9 ක් ගත කලත් තව පැය 15ක් ඉතුරුයි.
    හැබැයි දවස අවසානේ බලනකොට පැය 15 ට වෙච්ච දෙයක් නෑ:angry:.
    අපි වෙනුවෙන් කර ගත්ත දෙයක් වත්, අපි කරපු ආස දෙයක් වත් නෑ.

    නිකම්ම නැති වෙලා ගිහින්. කළු කුහරෙකට වැටිලා වගේ:shocked:. Null වෙලා:shocked:

    උඹලටත් මෙහෙමද? නැත්තම් මේ පැය 15 න උඹල කොච්චර ප්‍රයෝජනවත් වැඩක් කරනවද?:eek:

    උඹලගේ පැය 15 ගෙවන විදිය දාපල්ලා බලන්න

     
    • Like
    Reactions: Ithika mithika

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    Work - 9 Hours 15 minutes (including breakfast and lunch)
    traveling for work (both way) - 3 1/2 Hours
    shower & toilet - 45 minutes
    Dinner - 15 minutes
    Family time - 15 minutes
    relaxing and getting wasted after work (facebook, elakiri, etc) - 3 hours
    sleep - 7 hours
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පුළුවන් හැම වෙලාවේම මොනවා හරි tutorials බලන එක විතරයි වැදගත් වැඩකට කරන්නේ. :baffled:
     
    ජොබ් එකට යන්ඩ ලැහැස්ති වෙනවා පැය 1 යි
    ජොබ් එකට යන්ඩ පැය 1 යි
    ගෙදර එන්ඩ පැය 1 යි
    ඇවිත් ගිමන් ඇරලා නාල එන්ඩ පැය 1 යි
    දවසේ ඕප දූප කතාකරන්ඩ ගෑනු-ළමයි එක්ක පැය 1 යි
    කන්ඩ පැය 1/2 යි
    උබල වගේ එවුන් දාන වැඩකට නැති පොස්ට් බලන්ඩ
    f.b යන්ඩ අන්තර්ජාල වැඩට පැය 2 යි
    නිදා ගන්ඩ පැය 7 යි
    ඉතුරු පැය 1/2 :love::D:love:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    Work - 9 Hours 15 minutes (including breakfast and lunch)
    traveling for work (both way) - 3 1/2 Hours
    shower & toilet - 45 minutes
    Dinner - 15 minutes
    Family time - 15 minutes
    relaxing and getting wasted after work (facebook, elakiri, etc) - 3 hours
    sleep - 7 hours

    :yes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    OFFICE = 9
    ON THE WAY = 1.5
    SLEEP = 6
    FREELANCE = 4
    ENTERTAINMENT or STUDIES = 1
    (EAT, WASH, SHIT) = REMAINING