1. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඇයි පඩිපෙලින් වැටෙයි කියලා බයයි ද සෙල්ෆි ගගහා ඉන්න කොට:rolleyes:
  2. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ෆොටො එකක් නැතුව විස්වාස කරන්න බැ.....;):cool:
  3. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙන්න මෙහෙ එන්න අනෙ........විහිලුවට නෙ එහෙම කියන්නෙ......එන්න තේ එකක් බොන්න..අද කොෆිකේක් තියෙ..:)
  4. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාත් හරි බබා නේ මල්ලියා.........:D:rolleyes: අර එක බබෙක් ඉන්නවා මම වැඩක.ඉවර වෙලා ඇවිත් මැසෙජ් එකක් දාන්නම් කිවිව වෙලෙ ඉදන් කෙදිරිගාන්නෙ අතක් පයක් කැඩිලා වගෙ:love::love::love:
  5. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    .කමක් නැ මල්ලියා ඔක දුක් වෙන්න කාරනයක් නෙමෙයි..කන්නඩි දැම්මම ලොකුවට කැතක් නැ......ලංකාවෙ ඔයා විතරක් නෙමෙයි ඇස් පෙන්නෙ නැති එකට කන්නාඩි දාන්න්නෙ............:cool::cool:
  6. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එහෙනම් මාත් ගන්නවා එකෙන්.....ගෙන්වනකොට එපා වෙනවා අනෙ.....:)
  7. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකෙ තියෙන එක හොදයි ද.....මම එක දවසක් ගියා..ගත්තෙ නැ ශුවර් නැතිනිසා........:nerd:
  8. Sara531

    Sinduwen Sinduwa II

    මල් මුතුලැල් නිල් තරුවැල් සපුන විජිතයෙ........ මා සගවා තබයි ඔබේ රාජදානියෙ.
  9. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කන්නාඩි දැම්මට පොර වෙන්න බැ මල්ලි....... එවගෙම අකුරු ලොකුවට දැම්මට ඇත්ත වෙන්නෙත් නැ.. :cool::cool::cool::cool::cool::cool:
  10. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මෙහෙන් ගන්න පුලුවන් තැනක් දන්නවාද.....හොද බ්‍රැන්ඩ් එකක්
  11. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මට මෙහෙ හොද එකක් හොයාගන්න නැ..ඉතින් මම පිටින් ගෙන්වනවා......
  12. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපො නැ...මම අවුරුදු 4ක් තිස්සෙ උදෙට දෙහි මීපැනි බොනවා...කෙට්ටු වෙලා නම් නැ..එක්සයසිස් වලින් තමා කෙට්ටු උනෙ...හැබැයි සෙම හොද වෙනවා...
  13. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මම එහෙම පැනිරස කන කෙනෙක් නෙමෙයි අනෙ...මම ආස නැ පැනිරස වලට.......මම ආස මිරිස් වලට.....
  14. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව්...රසට ඇති......
  15. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බැරිද:frown::frown::frown::frown:
  16. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එයා නෙමෙයි මම නෙ හැදුවෙ......එයට දුන්න කෑල්ල ඔයාට දෙන එකක් නැ......
  17. Sara531

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔකට එවා හරියන්නෙ නැ මල් බබා.....

    No contents