අපො.....මේච්චර කියවනවා කියලා දන්නවා නම් මට එන්න දෙන්නෙත් නැ......බලපු දවසට තමා මට කන් වල පුලුන් ගහගෙන ඉන්න දෙන්නෙ........
එයා කියන්නෙ පර්සනල් දෙවල් මෙකෙ දාන්න එපා කියලා......මොකද මගෙ ප්‍රොෆයිල් එකෙ විවස් ගානම 91ට එහා....ඉතින් කෙල්ලෙක් විදිහට ඔනිවට වඩා කියවන්න එපා කියලා කියනවා...මගෙ කටට බ්‍රේක්...