1. WhiteWalker

    world's happiest countries 2017 ලංකාවට හිමි තැන මෙන්න

    අග්‍රගණ්‍ය බුද්ධිමතෙක් අගමැති වෙලා ඉන්දැද්දි ඉතාමත් සරල චාම් ගති පැවතුම් තියෙන යුග පුරුශයෙක් ජනාධිපති වෙලාත් ඉන්දැද්දි මට නං තේරෙන්නෑ ඇයි ලංකාවෙ මිනිස්සු මෙච්චර දුකින් ඉන්නෙ කියල :confused: අනේ මන්ද මම නං සෑහෙන සතුටකිං ඉන්නෙ :(
  2. WhiteWalker

    හෙට සිට ගිලන්රථත් වර්ජනයේ -

    ඉන්දියාවෙන් ගෙනාපුවෑ අගේ තේරෙන්නෙ දැනුයි :yes: ජය හෝ එට්කා :yes:
  3. WhiteWalker

    මොකක්ද මේ IP එක

    subscribed
  4. WhiteWalker

    Westworld පට්ට නේ සිංහලු ? :D

    link එක දුන්නොත් බලනවද? :D
  5. WhiteWalker

    ඉසංකා රුවිනිගේ

    බම්බුව තමා හිටු මම Sharma01ට කියනව :angry:
  6. WhiteWalker

    "පව් බන් මොනවා වුනත් උඹලා අපි වගේ ජීවිත නේ බන්." :shocked: ඈ බොල අවලං මූසලයො තෝ කියන කතාවක්ද මේ...

    "පව් බන් මොනවා වුනත් උඹලා අපි වගේ ජීවිත නේ බන්." :shocked: ඈ බොල අවලං මූසලයො තෝ කියන කතාවක්ද මේ කියල තියෙන්නෙ ? :baffled: තොට අමු කැවිලද ? :baffled:
  7. WhiteWalker

    Westworld පට්ට නේ සිංහලු ? :D

    මිනිහො තෝත් මිනිස්සුන්ගෙ කෑලි කෑලි කපල කොකු වල එල්ලල විඳෝනව බලන්න ආසයිනෙ Westworld බලපං මරණ ඒව තියෙනව ඇති වෙන්න. ගේම් ඔව් ත්‍රෝන්සුත් බලපං ඒකෙත් මරණව :yes:
  8. WhiteWalker

    හිනායනව

    ඒව මෙතන කියන්න බෑ :no: කිව්වට වැඩකුත් නෑ :( බෙහෙත් බොනව හොඳ නෑ එච්චරයි :(
  9. WhiteWalker

    හිනායනව

    කරුමෙ :( ඕක හින්ද බලපං තව ටික දවසකිං ලෙඩ එක පිට එක එන්නෙ එකක් හොඳ වෙද්දි එකක් :( ගැලවීමක් නෑ මැරෙනව ඇරෙන්න :no:
  10. WhiteWalker

    towel

    :lol: :lol:
  11. WhiteWalker

    Westworld පට්ට නේ සිංහලු ? :D

    මට ඒකෙන් පස්සෙ තමා ආස හිතුනෙ :D
  12. WhiteWalker

    හිනායනව

    මටත් තියෙනව :yes: ඒත් කරුමෙ කොච්චර හිනාගියත් ටිකකිං ආයෙ depressed :( රෑට බුදියගන්න ගියාම එහෙම පෙලක් වෙලාවට පැය භාගෙකටත් වඩා තනියම හිනාවෙනව ටිකකිං මේ මොන කරුමයක්ද කියල ආයෙ විඳෝනව :( මහ කාලකන්නි ජීවිත :(
  13. WhiteWalker

    Westworld පට්ට නේ සිංහලු ? :D

    නෑ pm එක දැක්ක tab එක close වෙන්න ඇති ඊට පස්සෙ අමතක වෙලා :sorry: මාත් බාල හෙන කාලයක් වෙනව :D මම නං ටෝච් එකක් පිහියක් ඇඳ ගාවම තියං ඉන්නෙ :D
  14. WhiteWalker

    ගාණක් හදමු

    :angry: මට කොහොමත් පැහැදිලි කරන්න බෑ :sorry:
  15. WhiteWalker

    Westworld පට්ට නේ සිංහලු ? :D

    අාහ් මං එව්වෙ නැද්ද ? :eek:
  16. WhiteWalker

    හුත්@_වර්ජන නේ ඕයි මේවා

    ඇයි හිනාවෙන්නෙ ? :sorry:
  17. WhiteWalker

    හුත්@_වර්ජන නේ ඕයි මේවා

    ගරු අගමැති තුමාටයි ජනාධිපති තුමාටයි එරෙහිව ද්වේශ සහගත ප්‍රතාශ ඇරෙන්න පදනමක් සහිතව කරන දේවල් විවේචනය කරන්න කවුරුවත් නෑ :no: ඔය ද්වේශ සහගත ප්‍රකාශ මුඩුක්කු ගම්මාන දෙක තුනකට ගියා නං මීට වඩා හොඳට අහගන්න පුලුවන් :yes: ඇයි මේ ද්වේශය ? ඇයි මේ වෛරය ? හේතුව වෙන මොකවත් නෙමේ තමුන්නාන්සෙලටම තේරෙනව ඇති...
  18. WhiteWalker

    ganda

    ලාම්පු තෙල් වලයි පෙට්‍රල් වලයි ගඳට ආසයි :D පෙට්‍රල් තමා මරු :yes: :love:
  19. WhiteWalker

    හුත්@_වර්ජන නේ ඕයි මේවා

    රජයට විරුද්ධව පදනම් විරහිත ද්‍ෙවේශසහගත ප්‍රකාශ කිරීම මා ඉතා පිලිතුලෙන් යුතුව හෙලාදකිනව ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස මෙවන් අදම ක්‍රියා වෙනුවෙන් අවභාවිතා කිරීම ඉතාමක් ඛේදජනකයි
  20. WhiteWalker

    ලංකාවේ පළමු භූමිකම්පාව..

    හරක හරක් මස් කාල තවත් හරක් වෙලා :baffled: ඇයි උත්තේ ලංකාව ඉන්දියාවෙන් කැඩිල යද්දි ඔයිට අවුරුදු දහස් ගානකට කලිං භූමිකම්පා වෙලාම නැද්ද එතකොට :lol:

    No contents