මම තාම ඕක විතර්යි ට්රයි කළේ නැත්තේ... වෙලාවක එකක් හදාගෙන බලන්න ඕනේ..:yes:
එල්.ඊ.ඩී. ලයිට් ගන්නවනම් පිටකොටුවෙ පළමු හරස් වීදියේ තියෙන වික්රම ප්ලාසා බිල්ඩින් එකේ දෙවෙනි තට්ටුවේ තියෙන කඩේ ඒව හොඳයි මම දන්න විදිහට... පඩි පෙළ නැගගෙන යනොකොට, පාර පැත්තටම වෙන්න තියෙන ෂොප් එක..:)
අනිත් තැන 89 මාකට් එකේ...