ඊලඟට තියෙන්නෙ සර්කිට් වයර් එක පාස්ස ගන්න එක..
ඔන්න සෘණ.. ඒ කියන්නේ රෙසිස්ටරේ කූරු තුන තියෙන තැන.
මේ තියෙන්නෙ ධණ +
අපේ අර ප්ලාස්ටික් පෙට්ටගම පිටිපස්සේ මෙහෙම හිලක් විදලම එනව..
ඔව් ඔව්.. වයර් කෑල්ල එළියට ගන්න තමයි....:P
වයර් එක එළියට අරගෙන, ඔතන සිදුර වැහෙන විදිහටනම් ටේප්...