1. richlife

    මාලු ටැංකියට LED ලයිට් එකක්...

    මාලු ටැංකියට LED ලයිට් එකක්... එලකිරි එකේ යාලුවෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුණා මාලු ටැන්කියක් හදාගන්න ඕනෙ, ඒ ගැන විස්තර ටිකක් කියල දෙන්න කියලා.. ඉතින් ඒකෙ ටැක් ගැහිල ඉන්න ගමන් අපේ ගෙදර චූටි ටැංකියට මම දාපු එල්.ඊ.ඩී වැඩ කෑල්ලෙත් පින්තූරයක් දැම්ම.. ඒ ගැනත් යාලුවෙක් විස්තර අහල තිබුන නිසා තවත් කාට...
  2. richlife

    පොලව යට සැගවූ හමුදා කදවුරක්

    පට්ට ත්‍රෙඩ් එකක් මචන්..:shocked: බොහොම ස්තූතියි බෙදා ගත්තට...:) +Rep
  3. richlife

    ජෑම් පාං ගෙඩිය..

    :lol::lol: කෑල්ලක් කඩල බලල ඉල්ල ගන්න ඕනෙ අනිත් දවසේ... කොහොමත් ගන්න එකේ ජෑම් තිබුණෝත් එහෙමයි.. ජෑම් නැති උනොත් ඒත් එහෙම්මම තමයි...:(
  4. richlife

    දරුවා_ගලවා_ගත්_සුනඛයා

    හප්පෝ..:( මොනව කියන්නද..? මොනව ලියන්නද කියල තේරෙන්නෙ නෑ..:sorry:
  5. richlife

    ජෑම් පාං ගෙඩිය..

    ඊලඟ පාර ජෑම් පාං ගෙඩියක් අරගෙන බලන්ඩෝ..:lol: ජෑම් තියන එකක්ම ගන්ඩෝ...:baffled: :dull:ඔව් මචන්.. :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: අරූගෙන් රෝස් පාන් ගෙඩියක්ම ඉල්ල ගත්තනම් හරි...:P සීරාවටම, අමු අමුවේම නිකං පාං...:frown:
  6. richlife

    අන්ද පියා සහ චූටි දුව

    :):)ස්තූතියි..
  7. richlife

    Sherlock Holmes කතා

    මේකෙම ත්‍රෙඩ් එකක් දාල තිබ්බෝ... දැන් ගොඩ කාලෙකට කලින් හැබැයි...:(
  8. richlife

    අලුත් ටෙස්ලා නංගි

    හප්පට..:baffled: මම වැරදියටද තේරුම් ගත්තෙහ්..:confused: මම හිතුවේ කන් පාත් උනාට පස්සේ රියදුරු ඔටෝම "ඔටෝ පයිලට්" වෙනව කියලා...:rofl:
  9. richlife

    බයික්කෙට ලයිට් එකක්

    එල්.ඊ.ඩී නිසා එහෙම අව්ලක් නෑ... සීට් එක යටින් ලයිට් එකක් ආවාම මාර ගති නෙහ්..:love: ප්‍රයෝජෙනේකුත් තියෙනවානෙ.. වටේ පිටේ ඕනෑවට වැඩිය ලයිට් එල්ලල විනාස කර ගන්න එපා මචන්.. ඔරිජිනල් විදිහට තියා ගනින්...:cool: ෆොටෝ එකේ තියෙන්නෙ නම් හෙන තඩි බයික් එකක් නේ..:P
  10. richlife

    Photos of Sudu 2.

    පව් යකෝ...:rofl: ඌට මඤ්ඤං වගේ ඇති අර කන්නාඩි දෙක දැම්මාම....:P
  11. richlife

    කිරි ඕනද

    හප්පා..:rofl:
  12. richlife

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    මුල් හරියෙදි හෙන ගැම්මෙන් පොලු මුගුරු උස්සන් ඇවිත් අන්තිමට කරට අත දාගෙන හිනා යන සීන් එකක් වගේ තියෙන්නේ...:rofl:
  13. richlife

    ජෑම් පාං ගෙඩිය..

    :cool::cool::dull::dull:
  14. richlife

    පොලිස් පහරදීම

    අනික මාධ්‍ය ප්‍රකාශක මාමි හෙන වගකීමෙන්ලුනේ කියන්නේහ්...:P
  15. richlife

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    අතවරයක් කරන්නද..? අතවරයකට කර ගන්නද..?:rofl:
  16. richlife

    අලුත් ටෙස්ලා නංගි

    :rofl::rofl: ඔටෝ පයිලට් තියෙනව නෙමෙයි ඌ ඉන්නවා... අපේ මාම කෙනෙකුත් ඉන්නවා.. පොර නම් හැමදාම ඔටෝපයිලට් දාගෙන බයික් එකේ ගෙදර එන්නේ...:P
  17. richlife

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    ගොඩක් අයට එලකිරිය එපා වෙන්නෙත් මේ වගේ චාටර් කේස් නිසා..:( වැරැද්දක් දැක්කාම කියන එක වෙනම දෙයක්..:yes:

    No contents