නිමයමි වැඩේ.............
මාත් කාලයක් මුද්දර එකතු කලා..............
ඒවා පස්සේ එක එක්කෙනාට දුන්නා...........
ඒක නෙමේ ගෑණු නං ගෑණුම තමා නේද බන්ස්............
ෆෝටෝ වලට ඉන්න තියේනං ආයේ වෙන මගුලක් ඕන නැහැ.........
අර ගෑනිගේ බෙල්ලමනේ බං හැම මගුලටම දාලා තියෙන්නේ...........