1. Maui_15

    මේ සරලකම නෙවෙයිද රටකට ඕන 😍

    බයියන්ට උන වැඩේ :ROFLMAO: :ROFLMAO:
  2. Maui_15

    🔴🔴🔫වැලිගම ප්‍රා. සභාපති මරුට!!

    කෙසෙල්බද්දර පද්මෙවයි, හරක් කටාවයිත් කොහෙන් හරි පත් කලානං ඉවරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. Maui_15

    බස් 12, ටිපර් 8යි, ෂෙඩ් 03යි, බැංකු ගිණුම් 47යි. අග්ගලා ගිලපු ඒකා මෙහෙම නම් වෙහර කොහොමට ඇද්ද? 🤭🤭

    රණවිරුවන්ගෙන් පලිගන්නෝ කියලා බයියෝ අඬවැඩියාව පටන් ගනී හෙට අනිද්දට :ROFLMAO: :ROFLMAO:
  4. Maui_15

    මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා අත්අඩංගුවට 🔴

    ගමේ හරක් බලපු එකෙක්ම මහින්දයා body guard ට ගන්න ඇත්තේ බයියෝ ගැන දන්න නිසා වෙන්නැති :ROFLMAO: :ROFLMAO:
  5. Maui_15

    මාර ලොජිකල් විදිහට ලපයව ඉවරම කරල දානව මුන් දෙන්න

    මිලී අයි නීඩ් අ කොෆී :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  6. Maui_15

    සමාජවාදී CHAD😂 QUOTE කලේ කාගේ ප්‍රකාශයක් ද?

    දූෂණය අවම කිරීමට උත්සහ කිරීම සංවර්ධනය අඩාල වීමට හේතුවක් විය හැක :ROFLMAO::ROFLMAO: ..Local ICE CHAD
  7. Maui_15

    Unofficial President

    දෙන්නම එකවල්ලේ පොල් :ROFLMAO: :ROFLMAO:
  8. Maui_15

    තනි ධමනි ගුගුලයි! ආණ්ඩුව දෙදරයි!! "නායකයින් අල්ලන්න යන එකට විරුද්ධ වෙලා, අපි මේ ප්‍රශ්නෙට මූණ දෙමු!" 😍💪

    හූ හූ හොරු ඇල්ලුවද... කියලා බයියෙක් අහනවා ඇහුනේ නෑ කාලෙකින් :ROFLMAO: :ROFLMAO:
  9. Maui_15

    election predictions 21 න් පස්සේ අනාගත් වැකි 😁🤭

    හව් සෑඩ් @Geshi95 :yes::yes:
  10. Maui_15

    තනි ධමනි ගුගුලයි! ආණ්ඩුව දෙදරයි!! "නායකයින් අල්ලන්න යන එකට විරුද්ධ වෙලා, අපි මේ ප්‍රශ්නෙට මූණ දෙමු!" 😍💪

    බෙල්ල නෑයි උගේ චක් ගෝලයෝ ටිකයි ඉන්නකල් රිමාන්ඩ් කලොත් සීයට ලෙඩක් කියලා හැදෙන්නේ නැත්තේ menses ලෙඩේ විතරයි :yes::yes:
  11. Maui_15

    ජෙප්පෝ රිප්ලයි දානවා

    හුරිජ්ජ පොඩ්ඩකුත් ගිහින් වගේ පොන්සියට :ROFLMAO::ROFLMAO:
  12. Maui_15

    ජෙප්පෝ රිප්ලයි දානවා

    එතුමට,ගෝලයන්ට මිද්දෙනියේ Factory තියෙනවනේ..නියම සල්ලි තමා :yes::yes:

    No contents