සංගීත ජාවාරම්කාරයො ජෝඩුවක්
මගෙ ගීත හොරෙන් විකුණලා – සංගීතවේදී අමරසිරි පීරිස්
ලංකාවෙ සංගීත ක්ෂේත‍්‍රයෙ කාලෙන් කාලෙට විවිධ ගායකයො මතු වුණත්, ඔබ ගත වුණු කාලය පුරාවටම අඛණ්ඩව එකම මට්ටමක රසික ප‍්‍රසාදය දිනා ගනිමින්, අලූත් අලූත් නිර්මාණ කරමින් පවතිනවා. ඔබේ සමකාලීන සමහර...