1. B

    රත්ගම සින්හයා කිව්වා නේ semi finals එනවා කියලා

    https://fb.watch/nBHB95-IEJ/?mibextid=NnVzG8
  2. B

    ජපානය

    මටනම් හිතෙන්නේ japan overated කියල ඕයි..අපේ අයියා කෙනෙක් හිටියා ඌ හැමතිස්සෙම කියන්නේ ජපන්නු මාර genuine..මාර හොදයි..පොර වැඩ කරේ japan company එකක ලන්කාවේ ...අන්තිමට ජපනෙක් මූව එහෙ එක්කන් යන්නම් කියලා මූට ඇරලා ගියා .... මුන්ගේ work ethics හොද ඇති ඒත් අපේ එව්න් මුන්ව නිකන් දෙවියො වගේ නේ බලන්නේ..
  3. B

    හෙන ගොබ්බයි නේ

    https://fb.watch/nAoeNEaEcK/?mibextid=CDWPTG
  4. B

    ඉස්ලාමයේ භයානක කම

    ඊශ්‍රායල් හරි හෝ වැරදි උනත් අපිට මේ සිදුව්න දේ දැක්කම පේනවා මුස්ලිම්වරුන්ගේ නිරුවත...මුන්ට ලේ දකින් නැතුව ඉන්න බෑ...ඊශ්‍රායලය ජය
  5. B

    මෙන්න ඇත්ත

  6. B

    My Elakiri ignored list

    Wayasa kiyada
  7. B

    අනේ මට ගෑස් ලිපක් ගන්න කීයක් හරි දෙන්න

    හරියට විස්තර දාන්න...ඇවිත් බලලා දෙන්නම් ලගපාතනම්..මේ දවස් වල බොරු කියලා මිනිස්සු රවට්ටන නිසා
  8. B

    බසයට ගස කඩා වැටීම CCTV📛

    Environmental activists case danawa ban
  9. B

    සුපිරි වැඩ්ඩෝ ටිකක් අමරදේවලා පරාදයි

    https://fb.watch/ntUXCbsOEx/?mibextid=NnVzG8
  10. B

    ඊයේ වෙච්ච සීන් එකක්

    Kottawa fab එක ගාව අලුතින් දාලා තියනවා bubble tea shop එකක්..couples එනවා හෝ ගාලා...මායි wifeඋයි ඒක ලගින් park කරලා ඉන්න කොට සුදුඅම්මි කෙනෙක් එලියට ආවා කොල්ලා එක්ක...මේකි කියනව අනේ බබා මට බෑ පට්ට අව්වයි කුඩේ ගන්න කියලා එලියට..මන් බැලුවා යකෝ දවසම වහිනවා මුන්ට මොන්ගල් ද කියලා..අරූ ලැජ්ජාවේ...
  11. B

    Kamaj silva

    මෙයා ගැන කව්ද දන්නේ
  12. B

    උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

    මටනම් යාලුවෝ නෑ , එකෙක්වත් නෑ ඒත් ඒකට මම කැමතියි, හරිම නිදහස්

    No contents