සේයා ඝාතනයට ඇල්ලූ 'කොණ්ඩයාගේ' පෙර වැරදි
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් ගම්පහ බෙම්මුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.
ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ අතවර සිදුකිරීමෙන් පසු තමන් විසින් දැරිය ඝාතනය කළ බවයි. මෙම සැකකරු 32 වන වියේ පසුවන්නෙකු වනවා.
ඔහු අත්අඩංගුවට ගැනුණේ...