අලෝකේ වේගයෙන් යන්න නම් පදාර්ථය ඉක්මවන්න ඕන...
පදාර්ථයකට කවදාවත් පදාර්ථයක් විදියට ආලෝකයේ ප්රෙව්ගය ඉක්මවන්න බෑ.
එහෙම වෙන්න නම් පදාර්ථය ශක්තිය බවට පත් විය යුතුයි.....
එ කියන්නේ ආලෝකේ වේගෙන් ගියත් අපිට කවදාවත් වෙන ජිවත් වෙන්න පුළුවන් වෙන ග්රහ ලෝකෙකට යන්න නම් බැරි වේවි...
අපේ ලෝකේ විනාස කරන එක මේවා පෙන්නලාවත් නවත්තන්න පුළුවන් නම්...
ඔය වගේ තාක්සනේ එකක්නම් මිනිස්සු හදන්නෙ නැතිවෙයි තෙල් පුච්චන එකනෙ තාමත් කරන්නෙ!![]()